ඡායාරූපකරණයේ නිර්මාණාත්මක භාවිතයf_oleс st оgc
ඡායාරූපකරණයේ නිර්මාණාත්මක භාවිතය
සංඛ්‍යාංඛ තිරයේ හෝ සේයා පඨලය මත පතනය වන ආලෝකය පමාණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස එර වේගය හැදින්විය හැක. මෙය අවසාන ප්‍රතිබිම්බයේ දෘෂ්‍ය කාර්යය මෙහෙයවීමද භාවිතා කරයි.
චලනය වන වාස්තුවක් නිශ්චල ඡයාරූපයකට නැගීමේදී වස්තුවේ චලනය පෙන්වීම සදහා මන්දගාමි ෂටර වේග භාවිතාකරයි.
අධිවේගි ෂරට භාවිතයෙන් චලනය වන වස්තුවක් වුවද ගල් ගල් ගැසි ඇති වස්තුවක් මෙන් ඡයාරූප ගත කල හැක. උදාහරණයක් ලෙස දුවන පුද්ගලයෙකුගේ පාද දෙකම අහසේ ඇති අවස්ථාවක් පවා මෙමගින් ඡයාරූප ගත කළ හැක. මන්දගාමි ෂටර වේග භාවිතයෙන් ඇවිදින මිනිසෙකුගේ ඡයාරූපයක් ගැනීමේදී වේගයෙන් චලනය වන පාද කොටස් බොද කොට දැක්විය හැක අතර අනෙක් කොටස් තියුනු ලෙස දිස්විමට සැලැස්විය හැක.
පසුතල හා වස්තුව බොදවීම ආරම්භ වන නිශ්චිත මොහොත වස්තු චලනය වන ශීඝ්‍රතාවය, කැමරාවේ සිට ඇති දුර සහ කාචයේ නාභිදුර සහ සේයාපඨලයේ ප්‍රවාහනයේ සම්බන්දතාව යනු කරුණු මත පදනම් වේ.
තප්පර භාගය ඉක්මවු ෂටර වේගයක් භාවිතා කොට ගලායන දියදහරයේ ඡයාරූප ගත කල විට එය ෆොල්මන් බදු සුදු පැහැයකින් දිස්වේ.
විශාල පිපිරීම යනු නිරාවරණය වී පවතින බොහොතේදී නාභිදුර නිචලනය හදුකර ගන්නා තාක්ෂනයකි.
ПxR5.og_oит .sr g fila_puh Qqpecksveе ;дfOuteс